දැක්ම

"සංස්කෘතික කලා හා ඓතිහාසික උරුමයන් සුරකින මතු පරපුරක්"


මෙහෙවර

මධ්‍යම පළාතේ ස්පර්ශනීය හා අස්පර්ෂනීය පාරම්පරික උරුමයන් සුරක්ෂිත කරමින් සකල විධ කලාවන්ගේ නිරතවන්නනන්ට සුභසාධනය සළසමින් මානසික සංතෘප්තිය හා ආධ්‍යාත්මික යහ ගුණයන්ගෙන් සපිරි සමාජයක් බිහි කිරීමට දායක වීම



ලලිත් යු ගමගේ මැතිතුමා ජී.එච්.ඒම්.ඒ්. ප්‍රේමසිංහ මහතා එච්.එම්.යූ.බී.හේරත් මහතා

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්

ප්‍රධාන අමාත්‍යංශ ලේකම්
අයෝමි දූල්වල මහත්මිය

පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ
     


-----------------------------------------------------------------------------------------------------------------------

lorry book

බ්‍රිතාන්‍ය යුගයේ ශ්‍රි ලංකාවේ එවකට සිටි මධ්‍යම පළාත් දිස්ත්‍රික් විනිසුරුවරයා වූ ආච්බෝල්ඩ් කැම්බල් ලෝරි විසින් මධ්‍යම පළාතේ මුදල් භාවිතය , කෘෂිකර්මය ,ජිවනරටාවන් , ඉඩම් වල බුක්තින් , පරම්පරා සම්බන්ධව සහ නිතිය වන විෂයන් අළලා නීතිඥ උපාලි කිරිදිගොඩ මහතා සිංහලට පරිවර්තනය කරනු ලැබූ ලෝරි ගැසටියර් කෘතියේ දෙවන මුද්‍රණය දැනුම අවැසි පුද්ගලයන් හට අප දෙපාර්තමේන්තුවෙන් මිලදී ගත හැක. ග්‍රන්ථයක වටිනාකම රු 2500.00 ලෝරි ගැසටියර් ග්‍රන්ථය පිළිබඳ>>>

dancing group

මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා ඇති පළාත් රාජ්‍ය නර්තන කණ්ඩායම දැන් වඩාත් නිර්මාණශීලීව සිය සමත්කම් විදහා පායි. උඩරට, පහත රට හා සබරගමු යන නර්තන සම්ප්‍රදායන්ද, නිර්මාණශිලි නර්තන, ගැමි නර්තන සම්බන්ධයෙන් මෙහි ශිල්ප ශිල්පිනියන් සතුව ඇති අවබෝධය ඉමහත් ය. පළාතේ රාජ්‍ය උත්සව බොහොමයක් ම විචිත්‍රවත් කරන්නේ පළාත් රාජ්‍ය නර්තන කණ්ඩායම, පෞද්ගලික අංශයටද සිය දායකත්වය ලබා දීමට එය සූදානම් ය. මධ්‍යම පළාත් රාජ්‍ය නර්තන කණ්ඩායම>>>

 

Copyrights 2015. All right reserved Department of Cultural Affairs Central Provincial Council