අපගේ සේවාවන්
:
  • කලායතන ලියාපදිංචි කිරීම 
 
  • සංස්කෘතික විෂය පථයට අදාළ ග්‍රන්ථ සම්පාදනය 
  • සදහම් සිසිල විහාරස්ථාන සඳහා ආධාර ලබාදීම 
  • කලා උළෙල පැවැත්වීම - කලායතන අතර තරග පවත්වා සහතිකපත් හා මුදල් ලබාදීම  
 
  • ලේඛක අත්වැල වැඩසටහන යටතේ පොත් මිලදී ගැනීම  
 
  • කලායතන සඳහා ආධාර ලබාදීම 
 
  • මධ්‍යම පළාත් නාට්‍ය උළෙලට සමගාමීව කෙටි නාට්‍ය තරග පවත්වා ත්‍යග සහ සහතික පත්‍ර ලබාදීම.  
 
 
 
Copyrights 2015. All right reserved Department of Cultural Affairs Central Provincial Council